පසුගිය දින වල ඉමහත් ජනපියත්වයට පත් වූ Google Doodle Cricket
පසුගියදා පැවැත්වුණු චැම්පියන්ස් කුසලාන 2017 තරඟාවලියට සමගාමීව ගූගල් සමාගම විසින් තම පරිශීලකයන් වෙනුවෙන් දියත් කරන ලද Google Doodle අයිතමය තවමත් අපට ගූගල් මුල් පිටුව තුල දර්ශනය නොවී පැරණි ගොනුවක් ලෙස සොයා ගැනීමට තිබේ.
https://www.google.com/2017/cricket
මේ ලින්ක් එකෙන් Google Doodle Cricket වෙත පිවිසී ක්‍රීඩා කරන්න.
Comments
Post a Comment