ලෝකයේ දිගම ගංගා
අපේ පෘථිවිය ඉතාම අලංකාර සහ විශිමිත වූ
ස්වභාවධර්මයේ අපූරු නිර්මාණ රාශියකින් සමන්විත පාරාදීසයක් කිව්වොත් ඔබ එයට එකඟ
වනවා නේද..?
ඒ නිසා ඒ අපූරු පාරාදීසයේ අලංකාරය තවත් වැඩිකරන ගංගා
ගැන කතා නොකරම බැහැ. ලෝකය
පුරා විවිධ රටවල් හරහා මුහුදට ගලා බසින ගංගා විශාල ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා.ඒ
අතරින් මේ සඳහන් කරන්නේ ලෝකයේ දිගම ගංගාවන් 10ක්,
ඒවායේ දිග සහ තත්පරයක් තුල ගලන ජල ප්‍රමාණය ගැනයි
ගංගාව දිග (කි.මී) තත්පරයක් තුල ගලන ජල ප්‍රමාණය
(ඝණ මීටර)
1 ඇමර්සන් ගඟ 6992 209,000
. නයිල් ගඟ 6853 2,800
. යැන්ග්ට්සි ගඟ 6300 31,900
4 මිසිසිපි මිසෝරි ගඟ 6275 16,200
5 යෙනිසෙයි ගඟ 5539 19,600
6 හොවැංහෝ ගඟ (කහ ගඟ) 5464 2,110
7 ඉර්ටිෂ් ගඟ 5410 12,800
8 පැරනා ගඟ 4880 18,000
. කොන්ගෝ ගඟ 4700 41,800
. අමුර් ගඟ 4444 11,400
Comments
Post a Comment